Skip to main content

අන්තර්ජාලය හා online ව්‍යාපාර


 අද අප ජීවත් වන්නේ ඉතාමත් දියුණු අන්තර්ජාල පහසුකම් සහිත සමාජයකයි. මේ නිසාම බොහෝ පරිසක් තම භාණ්ඩ හා සේවා විකිණීමෙන් වැඩි ලාබයක් උපායා ගැනීමට පෙළබි සිටියි.
ඔබ ලග ඇති හැකියාවන්

  • අත්කම් නිර්මාණ
  • බතික් නිර්මාණ
  • රෙදි පිලි
  • ගෘහ අලංකරණ නිර්මාණ
  • රූපලව්න්ය නිෂ්පාදන
  • මල් පැල වගාවන් ආදී වූ නොයෙක් භාණ්ඩ ලෙසත්


  • වෙබ් අඩවි නිර්මාණ
  • ලෝගෝ නිර්මාණ
  • ග්‍රැෆික් නිර්මාණ
  • ජයරුපකරණය
  • බ්ලොග් ලිවිම
  • ගෘහ සැලසුම් නිර්මාණය
  • සංගීත නිර්මාණ
  • අධ්‍යාපන වැඩසටහන් නිර්මාණය 

ආදී වූ බොහෝ සේවාවන් වුවත් ලෝකයේ ඕනෙම තැනක සිටින අයෙකුට විකිණීමෙන් ඔබට ලාභ ඉපයීමට අද වනවිට හැකියාව ලැබී ඇත .  


 



Comments